Home දේශීය පුවත් හෝකන්දරට පැය 24ක් වතුර නෑ

හෝකන්දරට පැය 24ක් වතුර නෑ

0
හෝකන්දරට පැය 24ක් වතුර නෑ

හෝකන්දර ප්‍රදේශයට අද(10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version