සාක්ෂි දෙන්න විශේෂ කාරක සභාවට යන බව දයාසිරි කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂා ලබාදීමට සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Exit mobile version