ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අදයි

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇකි විශ්වාසභංග යෝජනාවට අදාල ඡන්ද වීමසීම අද(11) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අදාළ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊයේ(10) දිනයේ ආරම්භ වු අතර අද දිනයේත් විවාදය පැවැත්වීමට නියමිතයි.

විවාදයෙන් අනතුරුව අද පස්වරු 6.00ට විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version