විශ්වාසභංගයට බදියුදීන් විරුද්ධයිද ?

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.

විශ්වාසභංගයේ සඳහන් කරුණු සත්‍ය වුවත් තමන්ට ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තම හෘදසාක්ෂියට විරුද්ධව කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවැසීය.

Exit mobile version