මරණ දඬුවම ඉවත් කිරීම පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බන්ඩාරිගොඩ මහතායි.

Exit mobile version