පැමිණි ගමන් මඟ ගැන මම සෑහිමක පත්වෙනවා

ආණ්ඩුව පැමිණි ගමන් මඟ පිළිබඳව තමන් සෑහිමකට පත්වන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

පස්ගොඩ මාර්ග සංවර්ධන වැඩසටහනකට ඊයේ (13) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Exit mobile version