ටෙක්නිකල් අවට දැඩි තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version