Home දේශීය පුවත් සිසුවියන් තිදෙනෙක් සැඩ පහරකට හසුවෙයි – 2ක් මරුට

සිසුවියන් තිදෙනෙක් සැඩ පහරකට හසුවෙයි – 2ක් මරුට

0
සිසුවියන් තිදෙනෙක් සැඩ පහරකට හසුවෙයි – 2ක් මරුට

ආගරපතනේ පාසල් සිසුවියන් තිදෙනෙක් ඇල මාර්ගයකින් ඒතෙර වීමට ගිය අවස්ථාවේ සිසුවියන් තිදෙනාම සැඩ පහරේ ගසා ගෙන ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

ඉන් ඒක් සිසුවියක් දිවි බෙරාගෙන තිබෙන අතර අනිත් දෙදෙනා ජිවිතක්ෂයට පත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version