බණ්ඩාරවෙල පුනාගලට මිලී මීටර් 185ක වර්ෂාවක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (30) පෙ.ව. 8.30න් අවසන් වු පැය 24 තුළදී දිවයිනට මිලී මීටර් 185ක වර්ෂාවක් බණ්ඩාරවෙල පුනාගල ප්‍රදේශයෙන් වාර්තා වු බවයි.

මේ අතර ඊයේ දිනයේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0ක් ලෙස සුපුරුදු පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වු බව එම නිවේදනයේ දැක්වෙයි.

 

Exit mobile version