Home දේශීය පුවත් කළු, නිල්, ගිං ගංඟාවල ජල මට්ටම ඉහළට

කළු, නිල්, ගිං ගංඟාවල ජල මට්ටම ඉහළට

0
කළු, නිල්, ගිං ගංඟාවල ජල මට්ටම ඉහළට
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ජනතාව අවදානයෙන් සිටින ලෙසයි.
නායයාම් සහ ගං වතුර තර්ජන තවදුරටත් පවතින බවත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ අඩුවිමක් වාර්තා වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version