ගෝඨා යළි දිවයිනට එයි

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා යළි මෙරටට පැමිණ තිබේ.

ඔහු ඊයේ(23) රාත්‍රී 11.45ට පමණ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපල වෙත පැමිණි බව වාර්තා වෙයි.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණ ඇත.

Exit mobile version