Home දේශීය පුවත් CID නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාරක සභාවට

CID නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාරක සභාවට

0
CID නියෝජ්‍ය පොලිස්පති විශේෂ කාරක සභාවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹා තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ වන විට රැස්ව තිබේ.

අද(24) දිනයේ කාරක සභාවේ කටයුතු පෙරවරු 10.30 ට ආරම්භ වූ අතර සාක්ෂි විමසීම සඳහා ආරක්ෂක ප්‍රධානීන් කිහිපදෙනෙකුම කැඳවා තිබීම හේතුවෙන් එහි කටයුතු මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version