පේරාදෙණිය සරසවියේ වැසුණු කළමනාකරණ පීඨය 29 දා විවෘත කරයි

පසුගිය දා වසා දැමු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය එළඹෙන ජූලි 29 දින යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.

පසුගිය 19 වනදා නැවත දැනුම් දෙන තුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණකරන පීඨය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළේය.

Exit mobile version