රජයේ ඉඩම් විශේෂ විධි විධාන කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිගමනයක්

රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පළාත් සභා විෂයට අදාළ වන බැවින් එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පෙර පළාත් සභාවල අනුමැතිය විමසිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.

Exit mobile version