පොදුජන පෙරමුණේ අවශ්‍යතාව මොකක්ද ?

2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම හේතුවෙන් නිදහස් පක්ෂ සාමාජිකයින් ඉන් බැහැර වු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ බදුල්ලේ පැවති ජන හමුවකදීයී.

2015 සිට මහින්ද රාජපක්ෂ මහතා විසින් කරගෙන ආ වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය පසුබිම ගොඩනැගීමට පොදුජන පෙරමුණේ අවශ්‍යතාව මතු වු බව ඔහු වැඩි දුරටත් පැවසීය.

Exit mobile version