Home දේශීය පුවත් ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ ආදායම බිලියන 200ක් අඩු වෙලා

ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ ආදායම බිලියන 200ක් අඩු වෙලා

0
ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ ආදායම බිලියන 200ක් අඩු වෙලා

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව මේ වන විට ආණ්ඩුවේ ආදායම බිලියන 200ක් අඩු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකව ක්‍රමානූකූලව දියුණු වෙමින් පවතින බවයි.

කඩුවෙල පාලම විවෘත කිරිමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version