හම්බන්තොට නගරාධිපතිට වසර 5ක සිරදඬුවමක්

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන මහත්වරුන්ට වසර 05ක සිරදඬුවම් ලබා දීමට හම්බන්තොට මහාධිකරණ විසින් අද(02) නියම කර ඇත.

2014 වසරේ දී ව්‍යාජ ගිනි අවියක් භාවිත කරමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

Exit mobile version