ශාන්ත බණ්ඩාර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අරමුණින් තමා මෙම තීරණය ගත් බව ඔහු පවසයි.

Exit mobile version