ලෝටස්හී උද්ඝෝෂණය කළ සිසුන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපනය ආයතයේ උසස් ජාතික ගණකාධිකාරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඇති බව අප වාර්තාකරු පවසයි.

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

උසස් ජාතික ගණකාධිකාරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසික් විසින් සංවිධානය කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙලෙස ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසාදමා ඇති බව වාර්තා වෙයි.

Exit mobile version