සජින් වාස්ට එරෙහිව අධිචෝදනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබේ.

Exit mobile version