කේරළ ගංජා කිලෝ 80ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කන්කසන්තුරේ ප්‍රදේශයේ අද (12) උදැසන සිදු කළ සොදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 80ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

එම කෙරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්න බව පොලිසිය පවසයි.

නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශය එකතුව මෙම මෙහෙයුම සිදු කර ඇත.

Exit mobile version