අකුණු සැර වැදී තරුණයෙක් මරුට

කැකිරාව පොලිස් වසමේ මාමිනියාව වැව් ඉස්මත්තේ දී අකුණු සැර වැදී අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක් වු මරදන්කඩවල පදිංචි තරුණයෙක්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කැකිරාව පොලීසිය විසින් සිදු කරයි.

Exit mobile version