ජවිපෙ ජාතික ජනබලවේගය අරඹයි

මේ වන විට ගාලු මුවදොර පිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබි ජාතික ජන බල මෙහෙයුම පැවැත්වෙයි.

මෙම රැළිය සඳහා විශාල ජන සංඛාතයක් ගාලු මුවදොර පිටියේ රැඳි සිටින බව අප සියත මාධ්‍ය වාර්තාකරු පැවසුවා

Exit mobile version