Home දේශීය පුවත් කංජිපානිට වසර 6ක සිරදඬුවමක්

කංජිපානිට වසර 6ක සිරදඬුවමක්

0
කංජිපානිට වසර 6ක සිරදඬුවමක්

ඩුබායි හි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන පොලීසිය භාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් හට වසර 6ක සිරදඬුවම් නියමකර තිබේ.

කංජිපානි ඉම්රාන් අද(07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version