යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර CID අත්අඩංගුවට

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මාධ්‍යවේදී නීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Exit mobile version