අමාත්‍ය රාවුෆ් හකීම් ගැන අනාවරණයක්

ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ  සේවයකයින් 85 දෙනෙකු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සම්බන්ධීකාරකවරුන් ලෙස පත්විම් ලබාදී, ඔවුන්ට රුපියල් කෝටි 16ක මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී ඊයේ(22) අනාවරණය වුණි.

ඒ කොප් කමිටුව හමුවට  ජාතික ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරින් කැඳවු අවස්ථාවේදීය.

Exit mobile version