හෙරොයින් සමඟ සැකකරුවෙක් පෑලියගොඩ දී අත්අඩංගුවට

පෑලියගොඩ, දරමඩුවත්ත ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපාරධ කොට්ඨාශ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රැම් 150ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු 28 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Exit mobile version