ආයුධයකින් පහරදී තරුණියක් හා පිරිමි දරුවෙක් ඝාතනය කරයි

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් සහ පිරිමි දරුවෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 19 හැවිරිදි තරුණියක් හා 8 හැවිරිදි පිරිමි දරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

අසල නිවසකින් ගලා එන ජල පහරක් හේතුවෙන් මෙම ආරවුල ඇතිව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Exit mobile version