එජාපයේ මන්ත්‍රීවරුන් දෙන්නෙක් ගැන විනය පියවර

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලාමේන්තු මන්ත්‍රී අජිත් .පී පෙරේරා මහතාගේ සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ ක්‍රියා කාලාපය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව විනය පියවර ගැනීමට තිරණය කර ඇත.

Exit mobile version