අන්තරේ විසුරුවන්න කදුළු ගෑස් හා ජල ප්‍රහාර

විරෝධතාවක් විසුරුවා හැරීමට කොළඹදී අද (28) පොලිසීය ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට මෙම ජල හා කදුලු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

Exit mobile version