පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය අද

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය අද (31) පෙරවරුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා වන සම්මේලන ගණනාවක්ම අද දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

Exit mobile version