පේදුරුතුඩුවෙන් යුද උපකරණ තොගයක් සොයාගනී

පේදුරුතුඩුව, තුඩත්තන ප්‍රදේශයේදී යුධ සමයේ වලදමා ඇති බවට සැකපල කරන යුද උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ යාපනය කඳවුරේ නිළධාරින් පිරිසක් සිදු කළ වැටලීමකදී මෙම යුධ උපකරණ තොඟය සොයාගෙන තිබේ.

එහිදී පැති බෝම්බයක්, මිලිමිටර් 60 මෝටාර් උණ්ඩ 04ක්, මිලිමිටර් 40 ග්‍රේනට් ලොන්චර් උණ්ඩ 12ක් සහ පැරා ලයිට් 03ක් සොයාගෙන තිබේ.

Exit mobile version