Home දේශීය පුවත් මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්

මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්

0
මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්
මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) කෙසෙල්වත්ත, සුචරිත ශාලාවේ දී පැවැත්විණ.
එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රවී කරුණානායක, මුජුබුර් රහුමාන්, එස්.එම්.මරික්කාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version