බ්‍රිතාන්‍ය පොප් ගායිකා එලී ගෝල්ඩින් යුග දිවියට

බ්‍රිතාන්‍ය පොප් ගායිකා එලී ගෝල්ඩින් සිය පෙම්වතා වන කැස්පර් ජොප්ලින් සමග යුග දිවියට එළඹිණි

හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, එලී ගෝල්ඩින්ගේ මංගල ඇඳුම නිර්මාණය කිරීමට පැය 640 ක කාලයක් වැයව ඇති බවයි.

එලී ගෝල්ඩින්ගේ විවාහ මංගල උත්සවයට ජේම්ස් බ්ලන්ට්, සියෙනා මිලර්, ඕලන්ඩෝ බ්ලූම් සහ කේටි පෙරී ඇතුළු සුපිරි හොලිවුඩ් තරු රැසක් සහභාගී විය.

Exit mobile version