විපක්ෂ නායක සහ පොහොට්ටුවට සහය පල පක්ෂ නායකයින් හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන දේශපාලන පක්ෂවල නියෝජිතයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ (03) රාත්‍රී විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී මෙම සාකච්ඡා පැවැත්වුණු බව අප වාර්තාකරු සදහන් කළේය.

Exit mobile version