යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

බලංගොඩ පොලිස් වසමේ බදුල්ල කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී අයෙක් මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක් වු පලංගොඩ පදිංචි අයෙක් බව පාෙලිසිය පවසයි.

අනතුර සම්බන්ධව යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version