Home දේශීය පුවත් වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙක් මරුට

වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙක් මරුට

0
වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙක් මරුට

නොච්චියාගම ඊච්චකුලම් ප්‍රදේශයේදී සිදු වු වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මියගොස් ඇත.

ඔහු සිය නිවසේ ඉදිරිපිට සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර පහරදීමෙන් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා නොච්චියාගම දිසා රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ඊච්චකුලම් සිවිල් ආරක්ෂක මුර පොළට අනුයුක්තව සේවය කළ 45 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version