ප්රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන කංජිපානි ඉම්රාන් ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
පොලිස් නිලධාරියෙකුට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව කංජිපානි ඉම්රාන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවට වාර්තා වෙයි.