ලෝටස් පාර වැසේ

විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසාදමා තිබෙන බවට වාර්තා වෙයි.

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙසේ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා තිබේ.

Exit mobile version