Home දේශීය පුවත් අනධ්‍යයන සේවකයින් තෙවන දිනයටත් වර්ජනයේ

අනධ්‍යයන සේවකයින් තෙවන දිනයටත් වර්ජනයේ

0
අනධ්‍යයන සේවකයින් තෙවන දිනයටත් වර්ජනයේ

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (12) තෙවන දිනයටත් ක්‍රියාත්මක වෙයි.

විශ්ව විද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ මාධ්‍ය ලේකම් කේ.එල්.ඩි.ජේ. රිච්මන්ඩ් මහතා පැවසුවේ, තම ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා කිසිදු බලධාරියෙක් මේ වන තෙක් අවස්ථාවක් ලබා දී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version