මැතිවරණ කොමිසමෙන් පක්ෂ මහ ලේකම්වරුන්ට කැඳවීමක්

දේශපාලන පක්ෂවල මහ ලේකම්වරු හා නිත්‍ය නියොජිතයින් ලබන 17 වැනිදා ජාතික මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, ලියාපදිංචි දේශපාලන පක්ෂවලට එම කැඳවීම සිදු කර ඇති බවයි.

එදින පෙරවරු 10.30 ට ආරම්භ වන සාකච්ඡාවේදී ඉදිරි ඡන්ද විමසීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

Exit mobile version