දුම්රිය සමිති හා ජනපති අතර සාකච්ඡාවක්

වර්ජනයේ නිරත වෘත්තීය දුම්රිය සමිති හා ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡවාක් අද (12) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනපති හෝ අගමැති මැදිහත්ව ගැටලුව විසදීමට කටයුතු කරයි නම් ඒ මොහොතේ සිටම වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සදහන් කරයි.

Exit mobile version