ආමර් බාබර් හන්දිය ජලයෙන් යටවෙයි – වික්ල්ප මාර්ග භාවිත කරන්න

නවලෝක වටරවුමේ සිට පිටකොටුව දෙසට පැමිණෙන ප්‍රධාන මාර්ගයේ කොටහේන පොලිස් වසමේ ආමර් බාබර් හන්දිය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය සඳහන් කරයි.

Exit mobile version