Home දේශීය පුවත් රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

0
රජයේ විධායක සේවා නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

සිය වැටුප් විෂමතා ගැටළුවට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් අනිද්දා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ විධායක සේවා නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසුවේ වෘත්තීය සමිති 17ක් මෙම වර්ජනය සඳහා සහභාගී වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version