පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

මෙවර ජනාධිපතිවරණයේදී පොලිතින් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් සිදු කරන ලෙස සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Exit mobile version