කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

පුවක්පිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version