මා ඔයෙන් පිරිමි මළ සිරුරක් සොයා ගනී

පන්නල පොලිස් වසමේ කොහොඹපොල ප්‍රදේශයේ මා ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

එම මළ සිරුරේ අත් දෙක වෙන් වෙන්ව කපා වෙන් කොට තිබී ඇති බව ද පොලිසිය පවසයි.

පන්නල පොලීසිය විසින් මළ සිරුර පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version