ආපදාවට ලක්වු ගාල්ල හා මාතරට රු.ලක්ෂ 10 බැගින් මුදල්

ආපදාවට ලක්වු ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.

Exit mobile version