ජනපති අපේක්ෂකයින් 8ක් ඇප මුදල් තැන්පත් කරයි

ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 08 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ 05ක් සහ ස්වාධින කණ්ඩායම් 03ක් සිය අපෙක්ෂකයින් වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිසම පැවසුවේය.

ලබන මස 06 වනදින මධ්‍යහන 12.00 දක්වා ඇපමුදල් තැන්පත් කිරීම සඳහා කාලය ලබා දී තිබේ.

Exit mobile version