නායක රෝහිත් ශර්මාගෙන් ද්විත්ව ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර මොහාලි හි පැවැත්වෙන දෙවැනි එක්දින එක්දින තරගයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතක තුනක් වාර්තා කළ ලෝකයේ එකම හා පළමු ක්‍රිඩකයා ලෙස රොහිත් වාර්තා අතරට එක්වෙයි.

Exit mobile version